ඩොලරය පහළට

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු පහළ වැටීමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් රුපියල් 322.90ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 323. 46ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333. 23ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 333.45ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

COMMENTS