උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ,දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.