පැවදි දිවියට ආ විශ්ව රූ රැජින ලංකාවට

පැවදි දිවියට ආ විශ්ව රූ රැජින ලංකාවට

විශ්ව රූ රැජිනක් ලෙසින් ලෝකයක් වසගයට ගත් වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත්, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹ මෙහෙණියක ලෙස පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කර තිබෙනවා.

වියට්නාමයේ රූ රැජිණ ලෙස ද සිව් වතාවක් කිරුළු දැරූ ඇය එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය ලෙස මහණ දිවියට එළඹ වසර 15ක් සපිරීම නිමිත්තෙන් මෙසේ ලංකාවට වැඩම කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා සුජාතා මෙහෙණින් වහන්සේ මිහින්තලා රාජමහා විහාරස්ථානයට ද වැඩම කර ඇති බව සඳහන්.

COMMENTS