දෙහිවලට ගිය කළ

දෙහිවලට ගිය කළ

දෙහි කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහල ගොස් තිබෙනවා.

දෙහි හිඟයක් මේ වනවිට පවතින අතර ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් සීයක මිලකට අළෙවිවන බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම මෙම දෙහි මිල ඉහළ යෑමත් සමඟ ගොටුකොළ අළෙවියේ අඩුවක්ද පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ.

COMMENTS