කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක්

කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව යෝජිත ගිවිසුමට අස්සන් තැබීමටත් එකී ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS