සටන් විරාමය දින දෙකකට දීර්ඝ කෙරේ

සටන් විරාමය දින දෙකකට දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහා සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීම තම අපේක්ෂාව බවයි.

https://tinyurl.com/3htsmbdj

COMMENTS