මහීෂ් සහ මතීෂ තවදුරටත් චෙන්නායි කණ්ඩායමේ රඳවා ගනී

මහීෂ් සහ මතීෂ තවදුරටත් චෙන්නායි කණ්ඩායමේ රඳවා ගනී

IPL තරගාවලියට එක්වන කණ්ඩායම් තවදුරටත් රඳවාගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කරන ලද ක්‍රීඩකයින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂී දස්කම් දැක්වූ කණ්ඩායමක් වන චෙන්නායි කණ්ඩායම වෙත මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව ඇත.

ඒ ශ්‍රී ලාංකික ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට එක්ව සිටීම හෙතුවෙනි.

ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා තවදුරටත් ඔවුන් දෙදෙනාව කණ්ඩායමේ රඳවාගැනීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර ඇත.

චෙන්නායි කණ්ඩායම වෙන්දේසිය සඳහා නිදහස් කර ඇති ක්‍රීඩකයින් පහතින්,

Ambati Rayudu
Ben Stokes
Dwaine Pretorious
Bhagath Varma
Subhranshu Senapati
Akash Singh
Kyle Jamieson
Sisanda Magala

චෙන්නායි කණ්ඩායම තවදුරටත් රඳවාගෙන ඇති ක්‍රීඩකන් පහතින්,

MS Dhoni
Devon Conway
Ruturaj Gaikwad
Ajinkya Rahane
Shaik Rasheed
Ravindra Jadeja
Mitchell Santner
Moeen Ali
Shivam Dube
Nishant Sindhu
Ajay Mandal
Rajvardhan Hangargekar
Deepak Chahar
Maheesh Theekshana
Mukesh Chowdhary
Prashant Solanki
Simarjeet Singh
Tushar Deshpande
Matheesha Pathirana

COMMENTS