නව ග්‍රාම නිලධාරීන් 2,238 ක් සේවයට

නව ග්‍රාම නිලධාරීන් 2,238 ක් සේවයට

නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

දෙසැම්බර් 2 වැනිදා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ග්‍රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට නියමිතය.

ඔවුන් පෙබරවාරි 4 වැනිදාට පෙර සේවයට අනුයුක්ත කරන බව ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, ඔහු තවදුරටත් පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර ඔවුන්ගේ ගැටලු නිරාකරණයට පියවර ගන්නා බවයි.

COMMENTS