ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් 17 දෙනෙකු ඊයේ (26) නිදහස් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නිදහස් කළ පිරිස අතර ඊශ්‍රායල ජාතිකයින් 13ක් සහ විදෙස් ජාතිකයන් තිදෙනෙකු ගාසා තීරයේ රතු කුරුස සංවිධානයට භාරදී ඇති බවයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව්දින සටන් විරාම ගිවිසුමේ තෙවන දිනයේදීයි මෙම පිරිස නිදහස් කර ඇත්තේ.

https://tinyurl.com/urunycry