තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිලේ පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේ සටහන් වුණේ ඩොලර් 80.58ක් ලෙසයි.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල 2%කින් පමණ පහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 75. 54 ක් ලෙසයි.