මෙසීගේ ජර්සි 6ක් වෙන්දේසියට

මෙසීගේ ජර්සි 6ක් වෙන්දේසියට

ආජර්න්ටිනා කණ්ඩායම් නායක ලයනල් මෙසී පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔහු පැළඳ සිටි ජර්සිය ඇතුළු ජර්සි 6ක් වෙන්දේසි කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ජර්සි 6 මඟින් අමෙරිකානු ඩොලර් කෝටි‍යක් උපායා ගැනීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

සුපිරි පාපන්දු තරුවක් වූ ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය රුපියල් කෝටි 293කට අලෙවි වී තිබෙනවා.

2022 දී අලෙවි කළ එම ජර්සිය පාපන්දු ක්‍රිඩකයෙකු අලෙවි කළ මිල අධිකම ජර්සිය බවට පත් වුණා.

ලයනල් මෙසීගේ වෙන්දේසි කිරීමට නියමිත ජර්සි නිව්යෝර්ක්හි විකුණුම් ආයතනයක වෙන්දෙසි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

COMMENTS