සීනි ගැන තීරණයක් ගනී

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව රුපියල් 275 සීමාවක් යටතේ පුරා මාසයක කාලයකට සතොස සහ තෝරාගත් වෙළඳසැල් හරහා ජනතාවට සීනි අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊයේ (20) සඳහන් කළා