ආපදා තත්ත්වයන් දැනුම්දෙන්න දුරකථන අංකයක්

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවය.