දකුණු කොරියාවේ විරෝධයක්

දකුණු කොරියාවේ විරෝධයක්

දකුණු කොරියාවේ සෝල් නගරයේ දී පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා සපත්තු විරෝධතාවයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විරෝධතාවයට විරෝධතාකරුවන් 40ක් පමණ සහභාගි වී ඇති අතර පාවහන් යුගල 200ක් පමණ ප්‍රදර්ශනය කර විරෝධතාවයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සපත්තු විරෝධතාවය මියගිය පලස්තීන වින්දිතයන් සංකේතවත් කරන බවයි.