රන් මිල ඉහළට

රත්තරන් මිල අද (30) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව මෙලෙස මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අද රත්තරන් මිල සටහන් වූයේ මෙලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,180.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,400.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,250.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.170,000.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,290.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,300.00