රුපියල ඉහළට

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය අද දිනයේ සුළු වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.08 ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 318.06 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.82ක් ලෙසයි සටහන් වූයේ.

COMMENTS