මහින්දානන්ද අලුත්ගමගේ වංචා දූෂණ ගැන හෙළිදරව්වක් – සංජය මහවත්ත (Video)

මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වංචා දූෂණ ගැන ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරවුවක් සිදු කළා.
එම මාධ්‍ය හමුවේදී සංජය මහවත්ත මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්,