නිල්වලා ගඟේ ජල මට්ටම යළිත් ඉහළට

නිල්වලා ගඟේ ජල මට්ටම යළිත් ඉහළට

නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් ඇත.

එය මීටර් 7.50ක් දක්වා ඉහළ ගියහොත් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇත.

මේ අතර තල්ගහගොඩ ප්‍රදේශයේ පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඒ අයුරින්ම පවතී.

COMMENTS