දුම්බර ඉඩම් ප්‍රශ්නයට විසඳුම් (video)

දුම්බර ඉඩම් ගැටළුව නිරවුල් කිරීම සඳහා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇතුළු පිරිසක් පෙරේදා දිනයේ දුම්බර ගම්මානයට ගොස් තිබුණා.
දුම්බර කලාපයේ බිම් සවිය ක්‍රියාත්මක කිරීමේදී කලාප අංක 19කට වෙන්වී තිබුණා. එයින් කලාප අංක 15 මැනුම් කටයුතු ආරම්භ කිරීමට මූලික විමර්ශනයක් එහිදී සිදු කොට තිබෙනවා.
එහිදී දුම්බර 15: කාලාපයේ මැනුම් කටයුතු ආරම්භ කිරිමට කොමසාරිස් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම් දිමට පැමිණි අවස්ථාවේ දර්ශන පහතින්,