“මුරලි 800” ලොව පුරා ප්‍රදර්ශනය අරඹයි

“මුරලි 800” ලොව පුරා ප්‍රදර්ශනය අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහිවූ ලොවක් මවිත කළ සුපිරි දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පාදක කරගෙන ( ඉන්දීයාවෙ ) එම්.එස්,ශ්‍රීපති අධ්‍යක්ෂණය කළ ” මුරලි 800 “සිනමාපටය ඊයේ (06) සිට ලොව පුරා තිරගතවන අතර භාෂා හතරකින් 4 කින් නිර්මාණය වී ඇති මුරලි 800 සිනමාපටයට ඔහුට කරන ගෞරවයක් වශයෙන් සිංහල හඬ මුසුකර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට අවස්ථාව සැලසෙන අතර මුරලි ගේ චරිතයට පණ පොවන මධුර් මිත්තාල් ඇතුළුව ඉන්දීය හා ලාංකික නළු නිළියන් රංගනයෙන් දායක වන මුරලි 800 සිනමාපටය EAP මණ්ඩලයට අයත් සිනමා ශාලා ඇතුළුව දිවයින පුරා සිනමාශාලාවල ඊයේ සිට තිරගතවේ.