අද පැය 15ක් කොළඹට වතුර නෑ

අද පැය 15ක් කොළඹට වතුර නෑ

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි මෙසේ ජල සැපයුම් අත්හිටුවන්නේ.

ඒ අනුව අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන

COMMENTS