ලොකු පුටු දෙකකට අලුත් මුහුණු

ලොකු පුටු දෙකකට අලුත් මුහුණු

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර තිබේ.

ඒ අද (05) සිට බලපැවැත්වෙන පරිදිය.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දර්ශන රත්නායක මහතාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද පත්කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ ලිපි භාරදී තිබුණි.

COMMENTS