නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම්

නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම ගඟ දැනට පිටාර මට්ටමේ පවතින අතර තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක්ද ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විටත් දිස්ත්‍රික්ක 12කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා.