දුම්රිය ගමන්වාර 20ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 20ක් අවලංගුයි

අද (4) පස්වරු 4 වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර තිබෙනවා.

එමෙන්ම අද සවස් වන විටත් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දුම්රිය ක්‍රියාකරුවන් වර්ජනයක් දියත් කර තිබීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.

COMMENTS