තරුෂි කරුණාරත්නට රන් පදක්කමක්

තරුෂි කරුණාරත්නට රන් පදක්කමක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ ද නදීෂා ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගත්තා.

කෙසේ වෙතත් 2023 ආසියානු ක්‍රීඩා උළෙල මේ වන විට චීනයේ දී පැවැත්වෙනවා.

COMMENTS