විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම වැඩිවෙනවා – ඇමති කාංචන

විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම වැඩිවෙනවා – ඇමති කාංචන

විදුලි ගාස්තු වැඩිකිරීමට අනිවාර්යයෙන් සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර දැනුම් දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් බවයි සඳහන් වන්නේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS