භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

2023 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු වෙත පිරිනමා තිබේ.

එම ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ Pierre Agostini, Ferenc Krausz සහ Anne L’Huillier යන විද්‍යාඥයින්ය.

පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි.

https://tinyurl.com/37pky2tz

COMMENTS