රන් මිල පහළට

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව අද රන් මිල ගණන් වාර්තා වුයේ මෙසේය.

රන් අවුන්සය – රු.597,449.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,080.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,600.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,330.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,600.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,450.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,600.00