අන්තරේ කොළොඹ වටලයි

අන්තරේ කොළොඹ වටලයි

අන්තර් විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ඒමට නියමිත පනත සහ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිවයි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.

ඔවුන්ගේ මෙම විරෝධතාවය අතරතුර කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝගයක්ද නිකුත් කර තිබුණ බවයි සඳහන් වන්නේ.

COMMENTS