Homeඋණුසුම් පුවත්තෙල් මිල පහළටOctober 1, 2023 8:28 am 0 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 92 යි ශත 20 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 90 යි ශත 79 ක් ලෙසද සටහන් වී තිබු බවයි වාර්තා වන්නේ.