ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

01දසුන් ශානක (නායක)

02 කුසල් මෙන්ඩිස් (උප නායක)

03 පැතුම් නිස්සංක

04 කුසල් ජනිත් පෙරේරා

05 දිමුත් කරුණාරත්න

06 චරිත් අසලංක

07 ධනංජය ද සිල්වා

08 සධීර සමරවික්‍රම

09 වනිඳු හසරංග (යෝග්‍යතාව මත)

10 මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)

11 දුනිත් වෙල්ලාලගේ

12 කසුන් රාජිත

13 දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)

14 මතීෂ පතිරණ

15 ලහිරු කුමාර

COMMENTS