ක්‍රීඩා ඇමතිගෙන් නව ගැසට්ටුවක් එළියට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඒ සඳහා ස්ථාවර කමිටුවක් පත් කරමින් 2023.04.11 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
