උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම්

උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම්

නැඟෙනහිර පළාතේ තවත් උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම් ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා.

එම පළාතේ දැනට පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අද(25) පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා නැගෙනහිර පළාතේ ගුරු පත්වීම් 633ක් ලබා දුන්නා.

COMMENTS