සිමෙන්ති මිල පහළට

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට තීරණය කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව පැවසුවේ.
මේ අතර රථවාහන අමතර කොටස් හා ලිහිස් තෙල් මිල අඩු කිරීම සඳහා ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.