හැටන් කලාපයේ පාසල්වලට ජුලි 6 සහ 7 නිවාඩු

හැටන් කලාපයේ පාසල්වලට ජුලි 6 සහ 7 නිවාඩු

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් වසා දැමීමට තීරනය කොට තිබෙනවා.

ඒ අනුව ජුලි 6 සහ 7 යන දිනවල පාසල් වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ.

COMMENTS