මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මක්කම වන්දනාවේ ගොස් සිටින අතරතුර මියගොස් ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව පවසනවා.

එක් අයෙක් මක්කම දී හෘදයාබාධයකින් ඊයේ (04) ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා මදීනා හීදි අනතුරකට ලක්ව මියගොස් ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනාගේම අවසන් කටයුතු මක්කම සහ මදීනා හීදි සිදුකර ඇති බවයි මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

COMMENTS