Homeඋණුසුම් පුවත්පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට තහනමක්July 5, 2023 6:47 pm 0 පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාරකම් කරගෙනයාම අත්හිටුවීම තවදුරටත් අද සිට තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි.