තෙල් මිලේ සුළු වැඩිවීමක්

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ (04) දිනයට සාපේක්ෂව අදත් (05) සුළු ඉහළයාමක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් 76 සීමාව ඉක්වමා ගියා.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76යි ශත 15ක් ලෙස අද (05) පස්වරුවේ සටහන්ව තිබුණා.
ජුනි අවසන් සතියේ සිටම ලෝක බොරතෙල් මිලේ පවතින්නේ ක්‍රමික ඉහළ යාමක්.