ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ශ්‍රී ලංකාවට

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ශ්‍රී ලංකාවට

ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.

ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව ඇත.

ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින්,