වැඩි කළ මත්පැන් මිල ගණන් ප්‍රකාශයට

වැඩි කළ මත්පැන් මිල ගණන් ප්‍රකාශයට

සුරාබදු ඉහළ දැමීමත් සමඟ වැඩි කළ මත්පැන් මිල ගණන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය මත්පැන් මිලිලීටර 750 බෝතලයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ දමා ඇති අතර මිලිලීටර 375 හේ බෝතලයක මිල රුපියල් 100ත් 170ත් අතර අගයකිනුයි වැඩිකර ඇත්තේ.

මිලිලීටර 180 බෝතලයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 83ත් 111ත් අතර අගයකින්. ඒ අනුව එම බෝතලයක අවම මිල දැක්වෙන්නේ රුපියල් 780ත් 900ත් අතර අගයකයි.

මිට සමඟාමීව බීර සහ විදෙස් මතපැන් මිල ද ඉහළ දමා තිබෙනවා.