රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර මංගල්‍ය නිමාවට පත්වන්නේ හෙට උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපලේදී දිය කැපීමෙන් පසුවයි.