දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානමක්

දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන ප්‍රදේශවලටයි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

COMMENTS