කොළඹ උද්ධමනය පහළට

කොළඹ උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේ සටහන් වූ සියයට 25 යි දශම 2 ට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 12 දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය මැයි මාසයේදී සියයට 21 යි දශම 5ට සාපේක්ෂව ජුනි මාසයේ 4යි දශම 1න් අඩු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

COMMENTS