සංජේ දත් B Love Kandy කණ්ඩායමේ අයිතිය අතට ගනී

සංජේ දත් B Love Kandy කණ්ඩායමේ අයිතිය අතට ගනී

මීට පෙර B Love Kandy හි සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත් දැන් එම කණ්ඩායමේ සම අයිතිය හිමි කරගෙන තිබෙනවා.

omkan khan saha H.H SHikah marwan මෙහි අනෙක් අයිතිකරුවන් වන බවයි වර්තා වන්නේ.

B Love Kandy සංචිතයට ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු Mushtaq Ahmad විසින් නායකත්වය දෙනු ලබනවා.

මීට පෙර සංජේ දත් සහ නෝරා ෆතේහි කණ්ඩායමේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කළා.

https://tinyurl.com/mrycfmf6