ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්

ජුලි 01 වනදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ
දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක යි.