මැයි මාසයේ පාලන මිලට අඩුවෙන් බිත්තර
![මැයි මාසයේ පාලන මිලට අඩුවෙන් බිත්තර මැයි මාසයේ පාලන මිලට අඩුවෙන් බිත්තර](https://www.mynewslanka.com/wp-content/uploads/2023/04/egg-1.jpg)
මැයි මස පළමුවන දින සිට පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් එදින තෙක් පාලන මිලට බිත්තර අලෙවි කිරීම දුෂ්කර බව එහි සභාපති සරත් රත්නායක මහතා පැවසීය.