රුපියල යළි ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේ ශක්තිමත් වී තිබෙනවා.
මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 327යි ශත 72ක් ලෙසයි.
එහි ගැණුම් මිල 311යි ශත 63ක් ලෙස සටහන්ව තිබුණා.
පසුගිය සිකුරාදා ඩොලරයක විකිණුම් මිල රුපියල් 330යි ශත 56 ක් ලෙස දැක්වුණා.