පුංචි ඡන්දය අප්‍රේල් 25 පැවැත්වීමට හැකියාවක් නැහැ

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදාට පැවැත්වීමට හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.