ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළා.
ඔස්ට්‍රේලියානු හිටපු නායකයා ලෙස හා ආරම්භක පිතිකරුවකු ලෙස ද ආරොන් ෆින්ච් සිය කණ්ඩායමට වටිනා සේවයක් කරනු ලැබුවා.