යුක්රේනයේ මිලියන 6ක් තවමත් අඳුරේ

යුක්රේනයේ පවුල් මිලියන 6 කට තවමත් විදුලිය නොමැති බව යුක්රේන යේ ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.
රුසියාවෙන් එල්ල වූ දැවැන්ත මිසයිල ප්රහාර හමුවේ එරට ප්රදේශ රැසකම විදුලිය ඇණ හිට තිබෙනවා.
ඊයේ පස්වරුව වනවිටත් කීව් නගරයේ විදුලිය ඇණ හිට තිබූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.